රාවනා සත්‍යයක්, මෙන්න සාක්ෂි
( සෙල්ලිපි සංග්‍රහය රාවණා සෙල්ලිපි )
1 වලස් කෙවුනු වැව ලිපිය-” පරුමක විසව පුත පරුමක රාවණ ලෙණෙ (ප්‍රදේශය පාලක විශ්වාස ගෙ පුත් ප්‍රදේශය පාලක රාවණා ගෙ ලෙණ )
2 වේගිරිය දේවාල ලිපිය් “ පරුමක විසව පුත කුබකර ලෙණෙ ( ප්‍රදේශය පාලක විශ්වාස ගෙ පුත් කුබුක්කන්ගෙ ලෙණ (කුම්බකර්න )
3 එරපොතාන ලිපිය -( විසව පුත කුවෙර ලෙණ ) විශ්වාස ගෙ පුත් කුවෙර ගෙ ලෙණ
4 අටුගොඩ ලිපිය් - රාවණ අමතෙ බතුග ලෙණෙ ( රාවණා ගේ අමාත්‍ය බතුගගේ ලෙණ )
5 මහාරක්ද්ක අමතේ මකර ලෙණ ( මහා රජු රාවණා ගෙ අමාත්‍ය මකරගෙ ලෙණ )
6 කොලනිස්යාය ලිපිය - රාවණ වපියෙ ඉම් කුවෙර විහරිය දිනි( රාවණා වැව මෙම කූවෙර විහාර ය්ට දීනි යනු( මෙය දැන් හදුන්වන්නෙ.රූගම වැව ලෙසයු
7 රදලියැද්ද ලිපිය - රාවණ පවත මනපදශන.= රාවණා ගෙ මානාප දර්ශන පර්වතය )
එපමනක් නොව රාවණා ගෙ පරපුර සියල්ල ගැන මෙරට සාක්ෂි දරයි
විසව ( විශ්වාස )
රාවණා
ඉන්ද්ර්ජිත් (පුතා) ( දුව) ශෝහිලි
ආගිය
තෙකඩ
තිමිර
දිගු ගුතහ
බක තිශහ
තිරි පලහ
2 බබරගස්තාලාව ලිපිය.,පරුමක රාවණ ු ශොහිලි ලෙණෙ ( පරුමක රාවණා ගෙ දුව ශොහිලි ලෙණ
3 මහාඔය කිතුල් වැව ලිපිය ..මහාරඛ ඉකදු පුත පරුමක අගිය ලෙණ .( පරුමක ඉන්ද්ජිත් ගෙ පුත් පරුමක අගිය ලෙන
මෙවා සියල්ල ම ඉතිහාසය මගින් හෙළ ඉතිහාසය මගින් සනාත කර ඇත එතකොට මෙවා බොරුද?
සංවාදයට විවෘතයි.
--- මම ඔමේෂ් චාමර ---